සමන්තගේ ලෝකය
http://www.probux.com/?r=samantha281334
Tuesday, December 17, 2013
අන්තර්ජාලයෙන් මුදල් සොයමු
මෙහි සංකල්පය සරලව Paid To Click (PTC)
කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක.
අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණ කරන අය
ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ
නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න
වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම
බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට
තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන.
එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව
හොයන මුදල් ගන්නේ කෙසේද?
අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට Payza, Neteller හෝ PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.
ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ
කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ Payza, Neteller
හෝ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට
කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන Cashout button එක ක්ලික්
කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (Payza, Neteller හෝ PayPal)
confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ
ගිණුමට (Payza, Neteller හෝ PayPal) වැටිල තියේවි. මේ post එකේ අන්තිමට
paypal account හදන විදිය කියල දෙනව
හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි
නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට Rs 15000ක් විතර
හොයන්න පුලුවන් චාන්ස් එකක්.
දැන් ආරම්භ කරමු.
පහත සදහන් "Create a Account" මත click කරන්න
එක click කලාම පහල රූපයේ තියනව වගේ web
පිටුවක් එනව. ඔයා ඉන්නෙ මේ site එකේ home page එකේ. site එකට register
වෙන්න නම් register වෙන forum එකට යන්න ඕන. එකට ඔයා පහල රුපයේ විදියට
button එක click කරන්න.
එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන.
- ඔයා කැමති user name එකක්
- ඔයා කැමති password එකක්
- ඔයාගෙ email address එක
- ඔයා ඉපදුන අවුරුද්ද
- Prove you're not a robot කියන තැන තියන අකුරු ටික ඊට ඉස්සරහින් තියන කොටුවෙ type කරන්න.
- ඊට පස්සෙ create my account කියන button එක click කරන්න.
එතකොට message එකක් එයි පහල රුපයේ තියනව
වගේ. register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවියෙන් email
එකක් එවල තියනව කියල එකේ කියල තියනව.
go to your email කියන button එක click කරන්න
ඔයාට තියෙන්නෙ ඔයා register වෙද්දි දුන්න email account එකට log වෙලා web අඩවියෙන් ලැබුණු email එක open කරන්න.
open කලාට පස්සෙ එකෙ තියන activation link එක click කරන්න
ඊටපස්සේ පහල රුපයේ පරිදි message එකක් එයි. ඔයා go to my account කියන button එක click කරන්න
හරි දැන් ඔයා account එකට log වෙලා
ඉන්නෙ දැන් ඔයාට තියෙන්නෙ ඇඩ්ස් බලන වැඩේ. එත් එක කරන්න කලින් දෙයක් කියන්න
ඕනේ. ඔයා ඇඩ් එකක් බැලුවම වැඩිම උනොත් ඔයාට හම්බෙන්නේ 0.01$ වගේ පොඩි
ගානක්. දැන් ඔයාට හිතෙනව ඇති 0.01$ ඇඩ්ස් බලල අඩුම ගානෙ මාසෙට 1$ වත්
හොයන්න පුලුවන්ද කියල. ඔව් 1$ වත් හොයන්න බැහැ ඇඩ්ස් click කරන එක විතරක්
කලොත්. ඔයාට කරන්න වෙන දෙයක් තියනව. ඒදේ මම කියන විදියට කලොත් ලොකු ගානක්
හොයන්න පුළුවන්.
දැන් හිතනව ඇති එක මුලින් නොකිය ඇයි මේ වැඩකට නැති ඇඩ්ස් click කරන වැඩේ කරන්න කියන්නේ කියල.
එකට හේතු දෙකක් තියනව. පලවෙනි එක තමයි ඔයා
ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාගෙ account එක මේ site එකෙන් මකල දානව ආපහු
වෙන account එකක්වත් හදන්න බැරි වෙන්න.
ඊළඟ හේතුව තමයි ඔයා, වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන් වැඩේ විතරක් කරල ඇඩ්ස්
බලන් නැතුව හිටියොත් ඒ වැඩෙන් හම්බ වෙන්න ඕන සල්ලි මේ site එකෙන් දෙන්නෙ
නැතුව ඉන්නව.
කරන්න දෙයක් නැහැ දුක තමයි. ඔයාට මේ ඇඩ්ස් බලන්නම වෙනව.
හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. වැරදිලාවත් ඔක්කොම බලන්න හදන්න එපා. ඔයාගෙ account එක cancel කරල දායි.
ඔයාගේ account එකේ ඉහලින් තියන View Ads කියන එක click කරන්න
එතකොට වෙබ් page එකක් එනව එකේ පහල රුපයේ
තියනව වගේ කොටු තියනව. අන්න ඒවා තමයි අපි බලන්න ඕන ads. ඉහලින්ම තියෙන්නෙ
වටිනාකමින් අඩු ඇඩ්ස් ඒ නිසා ඔය මේ page එකේ පහලට යන්න. ගියාම කහපාට ඇඩ්ස්
4ක් හම්බවෙයි එව තමයි වටිනාකමින් වැඩි ඇඩ්ස්. හැබැයි සමහර විට ඔයාට මේ
ඇඩ්ස් පහල රුපයේ වගේ සුදු පාටින් දකින්න පුළුවන්. ඔයාට ඇඩ්ස් පේන්නෙ සුදු
පාටට නම් පැය 2කින් 3කින් විතර අපහු site එකට ලොග් වෙලා බලන්න එතකොට හරි
විදියට පෙනෙයි
හරි විදියට පේනවනම් පේන්නේ පහල රුපයේ
තියන විදියට හරි දැන් අපි එක ඇඩ් එකක් බලමු. ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි.
ඇඩ් එක උඩ click කරන්න.
එතකොට අලුත් tab එකක් open වෙලා පහල රුපයේ වගේ site එකේ වම්පැත්ත ඉහල කෙලවරේ bar එකක් පිරෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න.
එක පිරුණාම පහල රුපයේ වගේ හරි ලකුණක් වැටෙයි. එහෙම වැටුන කියන්නෙ ඔයා ඒ ඇඩ් එක බලල ඉවරයි. දැන් ඒ tab එක close කරල දාන්න.
හරි දැන් ඔයා එක ඇඩ් එකක් බැලුවනෙ දැන් තියෙන්නෙ මේ page එකේ තියන ඉතුරු ඇඩ්ස් ටික බලන්න.
කලින් බලපු ඇඩ් එක බැලුව කියල අදුනගන්න
ලේසි වෙන්න එක සුදු පාට වෙලා තියෙයි. දැන් ඊළඟ ඇඩ් එකේ නම උඩ click කරල එක
බලන්න පටන් ගන්න. පහල රුපය බලන්න
කලින් ඇඩ් එක බැලුව වගේම මේකත් ඒ විදියටම කරන්න. මේ විදියට ඔක්කොම ඇඩ්ස් බලන්න ඔයාට විනාඩි 10ක් විතරයි.
මම කලින් ඔයාට කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස්
click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර
හිටියොත් ඔයාට ලැබෙන මුදල වැඩි මුදලකට වැඩි කරන්න බැහැ. ඒ වගේම account එක
cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel
වෙනව.
හරි දැන් මම ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල.
මේ sites වල ඉන්නව referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click
කරන මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා.
හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි (කොයි
තරන් අඩු මුදලක් ලැබුනත් ඇඩ්ස් බලන්න ඕන හේතුව මේකයි)
හැබැයි ඔයාට ඇඩ්ස් click කරන එක miss උනොත් ඔයාට අයිති referralsල ඉන්නවනම්
ඒගොල්ලන්ගෙන් සල්ලි එන්නෙ නැහැ. උදාහරණයක් විදියට ඔයාට අද ඇඩ්ස් click
කරන්න බැරි උනොත් හෙට referralsල ගෙන් සල්ලි එන්නෙ නැහැ.
හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ referralsල ඔයාට අයිති කරගන්න එක
referralsල ජාති 2ක් ඉන්නව
1. Rent Referrals
2. Direct Referrals
Rent referralsල කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි
තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ
අයින් වෙනව.
Rent referralsල ගන්න rent referrals කියන button එක click කරල referrals
package select කරන්න එත් එකට සල්ලි ඕන. ඒගොල්ලො අයිතිනම් හුගක්
වාසියි මොකද ඒගොල්ලන්ගෙන් හුගක් සල්ලි එනව.
දැන් තියන ප්‍රස්නේ සල්ලි නැති කම. ඔයා
ඇඩ්ස් click කරල ලැබෙන මුදලට අමතරව තව සල්ලි එනවනම් ඉක්මනට rent
referralsලව අරන් වැඩිපුර සල්ලි හොයන්න පුළුවන්
වැඩිපුර සල්ලි හොයාගන්න පුළුවන් විදියක්
තමයි direct referralsල ඔයාට අයිති කරගන්න එක. ඒ ගොල්ලන්ගෙන් rent
referralsල තරන් සල්ලි එන්නෙ නැහැ ඒ උනාට එගොල්ලනව නොමිලේ ලබාගන්න පුළුවන්
Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ
referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම
ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව
ටිකකින් දැනගන්න පුළුවන් ) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැති උනාට ඔයාගේ
උත්සාහය තියෙන්න ඕන.
දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral
link එක ගන්නේ කොහොමද කියල. පහල රුපය බලන්න. ඔයාගෙ account එකේ උඩින්ම්ම
තියෙන්නෙ ඔයාගෙ referral link එක. පහල තියන image එකේ තියනව වගේ Your
Referral link කියල තියන එක ඉස්සරහින් තියන link එක copy කරගන්න. එක තමයි
ඔයාගේ referral link එක
හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ
එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් ඔයාගෙ referral link දාල මේ වගේ blog
එකක් හදල මේ blog එක මම දාල තිබ්බ විදියට facebook එකේ group වල දාල
referralsලව ගන්න.
මම මේ බ්ලොග් එක හදාගත්තෙ කෙනෙක්ට කියල. ඔයාට මේ වගේ blog එකක් හදන්න
තේරෙන්නෙ නැත්තන් ඔයාටත් පුළුවන් එයාට කියල මේවගේ බ්ලොග් එකක් හදාගන්න. පහල
තියන click here කියන link එක click කලාම එයාගෙ facebook profile එකට යන්න
පුළුවන්. ඔයා බ්ලොග් එකක් හදාගන්න ඕන කියල එයාට message එකක් දාන්න. එයා
ඔයත් එක්ක කතා කරල වැඩේ කරල දෙයි
ඔයා පුළුවන් තරන් rent referralsලව
අරගන්න. account එකට 5$ වලට වඩා එකතු උනාම ඔයාට සල්ලි ගන්න පුළුවන්. සල්ලි
ගන්න විදිය දැනගන්න ඉතුරු ටිකත් කියවන්න
වෙනත් වැදගත් කරුණු
- ඔයා ඇඩ්ස් click කරන sites වලට log වෙන්න හදන වෙලාවට error message එකක් සමහර විට එන්න පුළුවන්. එහෙම එනවනම් එන්න හේතු 2ක් නිසා. එකක් ඔයා log වෙන්න ඇතුලත් කරපු දේවල් වල වැරදීම් වෙලා. එහෙම වැරදීමක් වෙලා තියනවනම් එක නිවැරදි කරල අපහු login button එක click කරන්න.
- එහෙම නැත්තන් ඔයාගෙ IP එක කලින් වෙන කෙනෙක් use කරල. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා 2min internet එකෙන් dc වෙලා ඉදල ආපහු connect වෙලා log වෙන්න. එහෙම හරි ගියේ නැත්තන් ඔයා තව පාරක් ඒ විදියටම කරල බලන්න. එහෙමත් හරිගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි
- ඔයා හැමදාම එකම computer එකකින් ඇඩ්ස් බලන්න. වෙන computers පාවිච්චි කරන්න එපා.
අපි සල්ලි ගන්න paypal account එකක්
හදාගන්න ඕන එක හදන්න කලින් දැනගන්න දෙයක් තියනව. මේ site එකෙන් ලංකාවට
paypal වලට සල්ලි දෙන්නේ නැහැ. එකට අපි පුංචි හොර වැඩක් කරන්න ඕන. ඔයාට
මේකට ip address වෙනස් කරන software එකක් ඕන වෙනව. එක internet එකෙන්
download කරල install කරගන්න (Google එකේ search කරන්න cyberghost software
download කියල එහෙමත් නැත්තන් Real Hide IP free Download කියල)
ඔයාට account එකෙන් සල්ලි ගන්න ඕන නම්
account එකෙන් logout වෙලා internet connection එක disable කරන්න ඊටපස්සේ
ඔයාගෙ web browser එකේ cookies, temporary files, cache ඔක්කොම clear
කරන්න. දැන් internet එකට connect වෙන්න IP software එක on කරගන්න. ඊට
පස්සේ probux එකට log වෙලා cashout button එක click කරන්න. ඊට
පස්සේ Paypal select කරන්න
මතක ඇතුව ඇඩ්ස් click කරන්න කලින් Software එක off කරන්න. ඔයා on කරන් click කලොත් account එක suspend වෙන්න පුළුවන්.
Paypal ගැන සම්පුර්ණ විස්තරයක් දැනගන්න පහල තියන Paypal කියන රූපය click කරන්න
Paypal ගැන සම්පුර්ණ විස්තරයක් දැනගන්න පහල තියන Paypal කියන රූපය click කරන්න
Popular Posts
-
මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද...
















No comments:
Post a Comment